සමාජ ජාල වෙබ් අඩවි අවහිර කිරීමේ ක්‍රියාවට එරෙහිව ජාති, ආගම් පක්ෂ පාට භේදයකින් තොරව අපි සියල්ලන් එකට එක්වී සටන් කරමු.
ඉදිරියේදී එන්නට පෙර නිමිත දැනුදු පවතින මාධ්‍ය මර්ධනයට එරෙහිව කතා කිරීමට කාලයයි මේ. නීතියේ ආධිපත්‍ය බිදවැටී ඇති කාලවකවානුවක ඒ වෙනුවෙන් සටන් කළ හැක්කේ සමාජ ජාලා වලට පමය. එයද අද මර්ධනය කර ඇති මොහොතක අප ක්‍රියා කරන්නේ කෙසේද? ප්‍රජාතන්තවාදය යහපාලනය තුළ දිස්න දේ නම් එය අපට දක්නට නැත්තේ ඇයි? මහනුවර ප්‍රශ්නය අහවර නම් ඇයි තවමත් සමාජ ජාලා මර්ධනය.
සමාජ ජාලා මර්ධනය කාලෝචිතය. නමුදු එය දිගටම පවත්වාගෙන යාමට ඉඩ දිය යුතු නැත. ජාතිවාදය වපුරන සමාජ ජාලා ක්‍රියාකාරීන් හා සමාජ ජාලා වල පවත්වාගෙන යන Pages, Groups වැනි දෑ Report කිරීම Block කිරීම හා රජය එම මාධ්‍ය සොයා ඒවා අවහිර කිරීම හෝ එම කි්‍යාකාරීන්ට දඩුවම් දීම කල යුතුව තිබුණද එය එසේ නොකර මෙවන් ආකාරයට සමාජ මාධ්‍ය අවහිර කිරීම සාදාරණවේද?
ආද වන විට නිදහස නිදහස් මාධ්‍ය සංසදය සමාජ ජාලා පරිශීලයින්ගේ එකමුතුව වැනි කණ්ඩායම් මෙම අසාදාරණයට එරෙහිව නැගී සිටී.


No comments:
Post a Comment