• ආගමෙන්  මිදෙන්න දර්ශනය හා තර්කනය පමණක් විශ්වාස කරන්න💥💥💥💥💥💥💥💥
    (ආගම්වාදි ලොන්තයන්ට ,ජාතිවාදි පිම්පියන්ට ,ග්‍රාමීය චන්ඩින්ට නොව පරිණත නිදහස්කාමින්ට පමණි)

    ලෝකය තුල ආගම් වල විකාශනය පිලිබඳ සංවාදයේදී අප විසින් කරන ප්‍රධානතම වැරද්ද නම් එම ආගම ප්‍රවර්ධනය වූ භුමිය අධ්‍යනය නොකිරීමයි.සැබවින්ම එම භුමිය තුල අන්තර්ගත වූ ජාතිවාදි ලක්ෂණ , ලිංගිකත්වය පිලිබඳ සමාජ වාරණය ,කන බොන රටාව ,හැමිනෙන රටාව ,කාන්තාව පිලිබඳ සමාජ වාරණය  එකී මෙකී නොකී සියලුම ලක්ෂණ එම ආගම් තුල අන්තර්ගත වේ.

    ඇත්තවශයෙන්ම ආගමක් යනු මිනිසුන් රැසකගේ opinion රැසකි,එය තුල නිශ්චිත දිනයන්හි,නිශ්චිත වෙලාවන් වල සිදුවූ facts (දත්ත) කිසිවක් අඩංගු නැත.යම් ශාස්තෘවරයෙකුගේ පුද්ගලික opinion එකක් ප්‍රවර්ධනය කිරීම් විකෘති කිරීම් ඇති තරම් එකී ආගම් වල අන්තර් ගත වේ.එමෙන්ම පසුකාලීනව තවත් පුද්ගලයන් රැසකගේම opinion එහි අන්තර්ගතය.එවා බොහෝ විට පරස්පර විරොධීය. ශාස්තෘවරයෙකුගෙ සම්ප්‍රාප්තිය යනු සමාජ සංස්කෘතික  ප්‍රතිසංස්කරණයකි.මිථ්‍යාදෘෂ්ටියෙන් සම්‍යදෘශ්ටිකත්වය කරා පියමනින්නකි.නැතහොත් මිථ්‍යාදෘෂ්ටිකතවයම මොඩන් විදිහට ගෙනහැර පෑමකි.කෙසේ වෙතත් අදාල ශාස්තෘවරයා විසින් ගොඩනංවන ලද දාර්ශනික ලක්ෂණ වර්තමානය වන විට කිසිදු ආගමක නොමැත.පෙරකී භූමි දෝෂ පමණක්ම එය තුල පැලපදියම් වී ඇති බව නිරාගමික මම මෙන්ම ආගමිකයන්ද දන්නා කරුණකි.

    බුද්ධාගම පිලිබඳ කතා කරනවානම් ☸️☸️☸️☸️
    බුදුරාජාණන් වහන්සේගේ සම්ප්‍රාප්තිය එවකට තිබූ බමුණු මතවලට ප්‍රබල අභියෝගයකි.උන්වහන්සේගෙ චින්තන කලාපය තුල බෙදීම් කිසිවක් නැත,කාන්තාවටද පිරිමියාටද ලිංගික සංක්‍රාන්ති පුරවැසියාටද පිරිනමා තිබුණේ එකම අසුනකි.සලායතනයන්ට අසංවේදි බහුබූත දේව වන්දනයක් එහි අඩංගු නැත.සරලවම කිවහොත් එම දර්ශනය තුල තිබුණු මූලිකම න්‍යාය වන්නෙ "එව බල යව"යන්නයි.

    නමුත් මෙය ලංකාව තුල ප්‍රවර්ධනය වන විට මෙරට තුල තිබූ සියලුම ගෝත්‍රික ලක්ෂණ එක්කාසුව පැවතිණි.උදාහරණයක් ලෙස දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරන ලද්දේ ධන්ත කුමරු හා හේමමාලා කුමරිය විසිනි.දන්ත ධාතුන් වහන්සේ රැගෙන ආවේද හේමමලා කුමරියගේ කෙස් කලඹේ සඟවාගෙනය.නමුත් අඩුම තරමේ දලදා මාලිගාවේ පත්තිරිප්පුවටවත් කාන්තාවකට ගමන් කිරීමට අවසර නොදෙයි.මන්දයත් ලංකාවේ ජනසමාජය තුල මුල් බැසගත් gender කොලිටිය සොයන අශිශ්ඨ ග්‍රාම්‍ය ලක්ෂණය ඒ තුල විය.එමෙන්ම ලංකාවෙ එවකට පැවති සොබාවික වස්තු වන්දනය maintain කිරීම සඳහා එනම් වෘක්ෂ වන්දනාව කිරීම සඳහා බෝධි වන්දනාව සිදුකරන ලදි.බුදුන් වහන්සේ සියලුම දේ අත්හල බෝ සෙවණේ  අපි සියලුම ලෞකික සම්පත් පතන්නෙමු.මිථ්‍යාදෘෂ්ටික දේව වන්දනය ප්‍රතික්ශේප කල බුද්ධ දර්ශනය තුල අපි පන්සලක් ඉදිකරගෙන චෝල ආක්‍රමණය න් නිසා සැපැමිණි ඉන්දුයානු දේවාල ඉදිකලෙමු.සියලු සත්වයෝ නිදුක් වේවා කිව්වත් අපි දේවාල වල සූනියම් දෙවියෝ අබියස අසල්වැසියාට විරුද්ධව මිරිස් ඇඹරුවෙමු,පොල් ගැසුවෙමු. සියලු සත්වයෝ නිදුක් වෙවා කිව්වත් අලින්ට ඇත්තුන්ට එය අදාල නොකලෙමු.දිනකට 70km පමණ ඇවිදිය යුතු ඇතෙක්ව අපි පර්චස් 30ක් පමණ පංසලක දම් වැලකින් බැඳ තැබුවෙමු.ඉන්පසු යටි පතුල් වල කැල්සියම් බැඳෙන්නට ඉඩ හැර ඌගේ කකුල් කුණුවෙන්නට ඉඩ හැරියෙමු.සෑම ආගමකම පවතින්නා සේම උඝ්‍ර නිකාය බේදයක් බුදු දහම තුලද ඇත.ස්වාමින් වහන්සේලාට රමණ සුව විඳීම සඳහා මහායාන නම් නිකායක් ඇති කරගන්නා ලදි.පසුව ලංකාව තුලද සියම් ,රාමඤ්ඤ නිකාය බේද ඇතිකරගන්නා ලදි.ඒක කොතෙක් දුරට බරපතලද යන්න කියනවානම් බුකියේ පසුගිය කාලේ හුවමාරු වූ මහනායක හිමිවරුන්ගේ ඡායාරූපය හොඳම නිදසුනකි .භික්ෂූන් වහන්සේ නමක් නිවසට වඩින විට අසුනට සුදු රෙද්දක් එලන චාරිත්‍රය ද මහනුවර යුගයේදි රදල ආරච්චියෙක් නිවසට පැමිණෙන විට අනුගමනය කරන ලද චාරිත්‍රයකි.

    ඉස්ලාම් ධර්මය පිලිබඳව ද
    සාකච්ඡා කෙරිද්ද☪️☪️☪️☪️
    එය තරම් මිථ්‍යාදෘෂ්ටිකත්වය මුල්බැසගත් ආගමක් තවත් නොමැත .එය තරම් ලිංගික පීඩනයක් තුන්ලෝකයේම නැත.මෙය විශේෂයෙන්ම සිදු වූයේ කුරාණයට පසුව බිහිවූ "සහිඩ් අල් බුකාරි" ග්‍රන්ථයෙනි.කුරාණය තුල ප්‍රතික්ශේප කරන ලද සෑම පාපයක්ම ඉස්ලාමය ප්‍රවර්ධනය කිරීම සඳහා යොදාගැනීමෙ නිදහස එයින් ලබාදී ඇතව්.එය "අල්ටකියාව" නම් වේ.දැරිවියක් වැඩිවියට පත්වූ විට යෝනිය කුඩා සිදුරක් ඉතිරි වන ලෙස මැසීමටත්,එය මධුසමය රාත්‍රියේදී පුරුෂයා පමණක් විවර කල යුතු බව කියන මරි මෝඩ ඉගැන්වීම් සැබවින්ම පුද්ගල ගොන් opinion ය.නිදහස යනු ඉස්ලාමය තුල හරාම් වචනයකි  (අකැප වචනයකි) .සංසර්ගයේදි පුරුෂයා විසින් ශුක්‍රාණු පිටකිරීමෙදි අනිවාර්යයෙන් ම " සලාතයක්" උච්චාරණය කල යුතු බවත් නැතහොත් ස්ත්‍රී ගර්භාෂයට යක්ෂයෙක් ඇතුල්වන බවත් කුරාණය තුල සඳහන්‍ ය.මෙවැනි ඉගැන්වීම් නිසා අද දින මුස්ලිම් සමාජය මෙලොවෙහි නොලබන ලිංගික නිදහසක් අත් විඳීමට ස්වර්ගයට යාම සඳහා ත්‍රස්තවාදය වපුරනු ඇත.



    කතෝලිකත්වය ගැනද යමක් කිව යුතුමය ✝️✝️✝️✝️✝️✝️
    එයද උක්ත සන්තෑසියන්ට ගොදුරු වූ ආගමක්‍ ය.බයිබලය  තුල පැරණි  ගිවිසුමේ සඳහන් අශිශ්ඨ ඉගැන්වීම් සංශෝධනය කල සැබවින්ම ශිශ්ට අරගලකරුවෙක්  ලෙස මම ජේසුස් වහන්සේව හඳුන්වමි.උදාහරණයක් ලෙස ගණිකාවකට ගල් ගැසීමට අණ කරන ලද්දේ මෝසස් විසිනි .ඔහුට එම නීතිය ලබා දී ඇත්තේ දෙවියන්වහන්සේ බව කියැවේ (නික්මයාම,ද්වීතිය නීති සංග්‍රහය ).නමුත් ජේසුස් වහන්සේගේ ආගමනය මත එය සම්පූර්ණයෙන්ම වෙනස් කරන ලදි.මානව දයාව පිලිබඳ පුලුල් මතයක් උන්වහන්සේ ඇතිකරන ලදි.ඇත්තෙන්ම ජාතිවාදය උදෙසා මිනී මැරීම බයිබලයේ ද අනුමත කර ඇත.යුදෙව්වන් දෙවියන් තෝරගත් ජනතාවක් බව බයිබලයේ සඳහන් වේ .එමනිසා ඔවුන් මිසරයේ වහල් බවෙන් මුදවීම සඳහා මිසර ලදරුවන් දෙවියන් වහන්සේගේ දූතයා ඝාතනය කලා යැයි සඳහන්වේ.අදටත් යුදෙව්වන් එය බැටලු පැටව්කු පූජා කරමින් එම ලදරු ඝාතනය පාස්කුව යන නමින් සමරයි.පසුකාලිනව කතෝලික දහමේ විකාශනය ගැන කතා කලහොත් හුදෙක්ම එය පුදගල මතවාද මතම තීරණය වූවකි.පේදුරුට හා පාවුලුට ජුදා දහමින් මිදෙන්නට අවැසි වූ විට කතෝලික දහම බිහිකරගන්න ලදි.එංගලන්තයේ vlll හෙන්රි රජුට සිය බිරිඳ ගෙන් දික්කසාද වීමට අවැසි වූ විට ඇංගලිකන් සභාව බිහිකරගන්නා ලදි,ඉන්පසු මාටින් ලූතර්ට කතෝලික දහමෙන් මිදීමට උවමනා වූ විට ප්‍රොතෙස්තන්ත්‍ර ප්‍රතිසංස්කරණය කරමින් ක්‍රිස්තියානි ,මෙතොදිස්ත සභා ගොඩනංවන ලදි.පසු කාලීනව තමන්ගේම අම්මාත් සමඟම හැමිනෙන්න තිබූ අශිශ්ඨ ආශාව සංසිඳුවා ගැනීමට මෝමන් නම් ආගමක් බිහිකරගන්නේය.

    කතෝලික සභාව තරම් මධ්‍යතන යුගයේදි මනුෂ්‍යය ඝාතන කල තවත් පිරිසක් නොමැති තරම්‍ ය.නිරාගමික වුවහොත් යක්දෙස්සියන් යැයි කියමින් පල්ලිය ඉදිරිපිට අමු අමුවේම ඝාතනය කරන ලදි. ලෝකය ආරම්භය ගැන ගැලීලියෝ ගැලිලී විද්‍යාත්මක මතයක් ඉදිරිපත් කරන විට ඔහුව වසර ගණනක් අඳුරු කුටියක සිර කරමින් ඇස් අන්ධකරන ලද්දේ පල්ලිය විසිනි.ඔහු ගිය ගමන් මඟ දිගටම යන්න දුන්නා නම් අපි "කලු කුහර " සොයාගන්නෙ මීට පෙරය.ඇත්තෙන්ම ආගමක් යනු මනුෂ්‍ය පැවැත්මට අභියෝගයකි.

                             - නේත්‍ර හේමන්ත-
  • You might also like

    No comments:

    Post a Comment